දූස්රා – Doosra MOVIE in MELBOURNE

ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ ප්‍රවීන කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවෙනි සිනමා අධ්‍යක්ෂණය වන “දූස්රා” චිත්‍රපටය මෙල්බන් හිදී!

තිලක්ෂිණි රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩී ලා සිල්වා, ප්‍රධාන චරිත මවන දුස්රා හි වසන්ති රංවල, රුවන් මදනායක, නදීශානි පේලිආරච්චි, ජයනාත් බෝදාහන්දි, තරිඳු කාවින්ද ගමගේ, සමන්ත පරණලියනගේ, විශාකා සිරිවර්ධන, රෝහිත් මාන්නගේ යන අයගේ රංගනයෙන් හැඩවේ.
තිර රචනය සහ අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
නිෂ්පාදනය – මාක් ටෙසියර්, ලක්ෂාන් අබේනායක
සම නිෂ්පාදනය – හෂානි කිතලගම

No posts found!