වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 16 ක් / 10,000 ක් හුදකලා භාවයට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (17) කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ හඳුනාගත් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව ප්‍රාන්තයේ වර්තමාන කොවිඩ් පොකුර 59 දක්වා ඉහළ යයි.

මේ වනවිට ප්‍රාන්තයේ 10,000 කට අධික පිරිසක් හුදකලා භාවයට පත් කර ඇත.

https://twitter.com/VicGovDH/status/1416540240211288065?s=20

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »