
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 100 කට ආසන්න වී තිබේ.
එමෙන්ම පළමු පෙළ හා දෙවන පෙළ ආශ්‍රිතයන් 6500 ක් පමණ මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.
මේ අතර ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ ස්ථාන සංඛ්‍යාව වැඩි කර ඇති අතර ඒවා විවෘතව තබන කාලවේලාවන්ද දීර්ඝ කර ඇත.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36 කි.
Pic – Getty
