සිඩ්නි ආසාධිතයන් අඩු වෙයි / Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ??

Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ලෙස සිඩ්නි නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු වීමට පටන්ගෙන තිබේ.

ගතවූ පැය 24 තුළදී වාර්තා වී ඇත්තේ ආසාධිතයන් 65 දෙනෙකු පමණක් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ඊයේ දිනයේදී පරීක්ෂණ 58,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබිණ.

කෙසේවෙතත් මෙම ආසාධිතයන්ගෙන් 28 දෙනෙකු වෛරසය ආසාධිතව තිබියදී සමාජයේ සැරිසරා ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව අද සිදුකරන පරීක්ෂණ හරහා හෙට දිනයේදී යළිත් වරක් ආසාධිතයන් ගණන වැඩි වනු ඇති බවටද අගමැතිනිය අනතුරු අගවා සිටී.

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »