සිඩ්නි ආසාධිතයන් අඩු වෙයි / Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ??

Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ලෙස සිඩ්නි නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු වීමට පටන්ගෙන තිබේ.

ගතවූ පැය 24 තුළදී වාර්තා වී ඇත්තේ ආසාධිතයන් 65 දෙනෙකු පමණක් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ඊයේ දිනයේදී පරීක්ෂණ 58,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබිණ.

කෙසේවෙතත් මෙම ආසාධිතයන්ගෙන් 28 දෙනෙකු වෛරසය ආසාධිතව තිබියදී සමාජයේ සැරිසරා ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව අද සිදුකරන පරීක්ෂණ හරහා හෙට දිනයේදී යළිත් වරක් ආසාධිතයන් ගණන වැඩි වනු ඇති බවටද අගමැතිනිය අනතුරු අගවා සිටී.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »