ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 10 ක් / තවත් සීමා පැණවීම ගැන තීරණය අද උදේ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 08 දෙනකුම ඊයේ දිනය තුළ ප්‍රකාශයට පත්විය.

මෙම 10 දෙනාගෙන් 06 දෙනෙකුම දැනට Lockdown කර ඇති නිවාස සංකීර්ණයට සම්බන්ධ අය වෙති.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තය තුළ නැවතත් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ තීරණය කලේ.

එමෙන්ම තවත් සීමා පණවන්නේද යන්න සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

https://twitter.com/VicGovDH/status/1415442767111606275?s=20

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »