Breaking: මෙල්බර්න් නගරයේ Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමත් ඔවුන් කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමග මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

ඒ අනුව Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් ද ඊට ඇතුළත් කර ඇත.

Coles Craigieburn Central in Craigieburn Central Shopping Centre on July 10 between 5.28pm and 6.38pm

Metro Petroleum Broadmeadows at 184 Widford St on July 11 between 1.19pm and 2.04pm

මෙම ස්ථානවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවිය යුතු අතර හුදකලාව සිටිය යුතු වනවා.

සම්බන්ධිත පුවත : සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකුට කොවිඩ්

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »