Breaking: මෙල්බර්න් නගරයේ Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමත් ඔවුන් කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමග මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

ඒ අනුව Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් ද ඊට ඇතුළත් කර ඇත.

Coles Craigieburn Central in Craigieburn Central Shopping Centre on July 10 between 5.28pm and 6.38pm

Metro Petroleum Broadmeadows at 184 Widford St on July 11 between 1.19pm and 2.04pm

මෙම ස්ථානවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවිය යුතු අතර හුදකලාව සිටිය යුතු වනවා.

සම්බන්ධිත පුවත : සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකුට කොවිඩ්

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »