වසරකට වැඩි කාලයකින් පසු සිඩ්නි නගරයෙන් දිනයක කොවිඩ් ආසාධිතයන් 100 ඉක්මවයි

වසරකට වැඩි කාලයකින් පසු සිඩ්නි නගරයෙන් එක් දිනයකදී වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 100 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 112 දෙනෙකු හමුවී ඇතැයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

මින් බහුතරය පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්.

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ 46,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබුණි.

 

Pic – Straits Times

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »