කොවිඩ් ආසාධිත සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ ද. ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරලා

කොවිඩ්19 ආසාධනය වී සිටි සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරා ඇතැයි අනාවරණ වී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ජූලි 08 – 09 යන දින දෙකේදී මෙම පුද්ගලයා එම ප්‍රාන්ත දෙකෙහි සිට ඇති බවයි.

ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ගමන් කල ස්ථාන සහ වේලාවන් කවරේදැයි සොයා මේ වනවිට පුලුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මොහු සැළකෙන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිත ලැයිස්තුවටයි.

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වූයේ නැහැ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »