කොවිඩ් ආසාධිත සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ ද. ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරලා

කොවිඩ්19 ආසාධනය වී සිටි සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරා ඇතැයි අනාවරණ වී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ජූලි 08 – 09 යන දින දෙකේදී මෙම පුද්ගලයා එම ප්‍රාන්ත දෙකෙහි සිට ඇති බවයි.

ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ගමන් කල ස්ථාන සහ වේලාවන් කවරේදැයි සොයා මේ වනවිට පුලුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මොහු සැළකෙන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිත ලැයිස්තුවටයි.

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වූයේ නැහැ.

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »