පර්ත් සහ පීල් Lockdown සීමා ඉවතට / Face-mask අනිවාර්ය නෑ

බටහිර ඔස්ටේ‍රලියාවේ පර්ත් සහ පීල් නගරවල පණවා තිබූ අවසන් Lockdown සීමාද ඉවත් කර තිබේ.

මේ අනුව මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන අතර රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යා සීමාද ඉවත් කර තිබේ.

නර්තන ඉසව් ඇතුලු විනෝදාස්වාද අවස්ථාද පැවැත්වීමට අද සිට අවසර හිමිවනවා.

Northern Territory සඳහා බටහිර ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත සීමා විවෘත වන නමුත් ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් සඳහා තවදුරටත් ප්‍රාන්ත සීමා වසා දමා තිබේ.

 

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »