සිඩ්නි ජනාකීර්ණ ප්‍රදේශ 03 ක අපජලයේ කොවිඩ් කොටස් / 375,000 කට වැඩි පිරිසකට අනතුරු ඇගවීම්

නිවු සවුත් වේල්ස් හි ජනාකීර්ණ ප්‍රදේශ 03 ක අපජලයේ තිබි කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබේ.

ඒ අනුව Minto, Marrickville and Cronulla ප්‍රදේශවල වාසය කරන 376,300 කට ආසන්න පිරිසකට අවධානයෙන් පසුවන ලෙස NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කර ඇත.

තත්වය වඩාත් භයානක වී ඇත්තේ මෙම ප්‍රදේශවලින් මේ දක්වා කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමු නොවීමයි.

ඒ අනුව පහත ප්‍රදේශවල කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිවෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස දැනුම්දීමක් සිදුකෙරේ.

The Minto catchment

Rosemeadow, St Helens Park, Englorie Park, Ambarvale, Blair Athol, Glen Alpine, Airds, Ruse, Minto, Bow Bowing, St Andrews, Raby, Gregory Hills, Bradbury, Leumeah, Campbelltown, Woodbine, Currans Hill, Eschol Park, Eagle Vale, Blairmount, Kearns, Claymore, Mount Annan, Gilead, Menangle Park, Minto Heights, Ingleburn and Kentlyn.

The Marrickville catchment

Dulwich Hill, Marrickville, Summer Hill, Lewisham, Ashfield, Haberfield, Stanmore, Petersham, Lilyfield and Leichhardt.

The Cronulla catchment

Bundeena, Caringbah South, Burraneer, Dolans Bay, Lilli Pilli, Maianbar, Port Hacking, Greenhills Beach, Woolooware, Cronulla, Caringbah, Kurnell, Botany Bay, Miranda, Royal National Park, Clifton, Coalcliff, Stanwell Park, Otford, Waterfall, Lilyvale, Helensburgh, Woronora Dam, Stanwell Tops, Caringbah South, Yarrawarrah, Grays Point, Kirrawee, Woronora Heights, Barden Ridge, Gymea Bay, Sutherland, Loftus, Bangor, Yowie Bay, Woronora, Engadine, Heathcote, Maddens Plains, Taren Point, Sylvania Waters, Caringbah, Kangaroo Point, Como, Bonnet Bay, Kirrawee, Jannali, Oyster Bay, Kareela, Woronora Heights, Barden Ridge, Gymea, Sutherland, Loftus, Bangor, Woronora, Engadine, Alfords Point, Lucas Heights, Menai, Illawong, Miranda, Sylvania and Holsworthy.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »