නිවු සවුත් වේල්ස් හි ජනාකීර්ණ ප්‍රදේශ 03 ක අපජලයේ තිබි කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබේ.
ඒ අනුව Minto, Marrickville and Cronulla ප්‍රදේශවල වාසය කරන 376,300 කට ආසන්න පිරිසකට අවධානයෙන් පසුවන ලෙස NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කර ඇත.
තත්වය වඩාත් භයානක වී ඇත්තේ මෙම ප්‍රදේශවලින් මේ දක්වා කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමු නොවීමයි.
ඒ අනුව පහත ප්‍රදේශවල කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිවෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස දැනුම්දීමක් සිදුකෙරේ.
The Minto catchment
Rosemeadow, St Helens Park, Englorie Park, Ambarvale, Blair Athol, Glen Alpine, Airds, Ruse, Minto, Bow Bowing, St Andrews, Raby, Gregory Hills, Bradbury, Leumeah, Campbelltown, Woodbine, Currans Hill, Eschol Park, Eagle Vale, Blairmount, Kearns, Claymore, Mount Annan, Gilead, Menangle Park, Minto Heights, Ingleburn and Kentlyn.
The Marrickville catchment
Dulwich Hill, Marrickville, Summer Hill, Lewisham, Ashfield, Haberfield, Stanmore, Petersham, Lilyfield and Leichhardt.
The Cronulla catchment
Bundeena, Caringbah South, Burraneer, Dolans Bay, Lilli Pilli, Maianbar, Port Hacking, Greenhills Beach, Woolooware, Cronulla, Caringbah, Kurnell, Botany Bay, Miranda, Royal National Park, Clifton, Coalcliff, Stanwell Park, Otford, Waterfall, Lilyvale, Helensburgh, Woronora Dam, Stanwell Tops, Caringbah South, Yarrawarrah, Grays Point, Kirrawee, Woronora Heights, Barden Ridge, Gymea Bay, Sutherland, Loftus, Bangor, Yowie Bay, Woronora, Engadine, Heathcote, Maddens Plains, Taren Point, Sylvania Waters, Caringbah, Kangaroo Point, Como, Bonnet Bay, Kirrawee, Jannali, Oyster Bay, Kareela, Woronora Heights, Barden Ridge, Gymea, Sutherland, Loftus, Bangor, Woronora, Engadine, Alfords Point, Lucas Heights, Menai, Illawong, Miranda, Sylvania and Holsworthy.