මෙල්බර්න් ගිණිකොණදිග ගිනිගෙන දැවෙමින් තිබූ මෝටර් රථයක තිබී මළ සිරුරක්

මෙල්බර්න් ගිණිකොණදිග ප්‍රදේශයේ ගිනිගෙන දැවෙමින් තිබූ මෝටර් රථයක තිබී මළ සිරුරක් හමුවී ඇත.

Cranbourne හි  Vega Crescent ආසන්නයෙන් අද අලුයම 03 යි 30 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියයි.

පළමුවෙන් මෝටර් රථයේ ගින්න නිවා දමා ඇති අතර අනතුරුවයි එහි තිබී මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කෙසේවෙතත් මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නොමැත.

 

File Photo

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »