වැඩිපුර එන්නත් වෙනත් රටකට දීමට සූදානම් රටක්

PFIZER

තමන් සතු ෆයිසර් බයෝටෙක්, කොවිඩ්-19 එන්නත් අතිරික්තය වෙනත් රටකට මුදාහැරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටී.

ඔවුන් වෙනත් රටවල් සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් එම එන්නත් මාත්‍රා මෙම මාසය අවසන් වනවිට කල් ඉකුත්වීමට නියමිත බව බලධාරීහු ප්‍රකාශ කළහ.

තමා ෆයිසර් ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා සමඟ ඒ ගැන කතා කළ බව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පැවසීය.

ඒ ආකාරයට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් පමණ වෙනත් රටකට සැපයීමට ඇති හැකියාව පිළිබඳව ඔවුන් සොයාබලමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »