Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවයි

Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

ඒ ඒවා අනතුරුදායක බවට හෙළිවීමත් සමගයි.

Weet-Bix Little Kids Essentials Bowl Giveaway නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම ලී හැඳි බෙදා හැර තිබිණ.

එහෙත් හැඳි මිටෙන් එය ගැලවී යාමේ අවධානමක් නිසා මේ වනවිට එම සියලු හැඳි යලි කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

දැනටමත් කිසියම් දරුවෙකු භාවිත කරන හැඳි මිට ගැලවී ගොස් ඇති නම් වහා එය ආරක්ෂිත ස්ථානයක තබන ලෙසටද දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

 

Credit: Product Safety Australia

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »