පිට පිට 05 වන දිනටත් වික්ටෝරියාවෙන් කොවිඩ් ආසාධිතයන් නෑ / NSW – 35 ක් | QLD – 04 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 24 දෙනෙකු වෛරස ආසාධිත කාලය පුරා නිරෝධායනයේ සිට ඇති නමුත් 07 දෙනෙකු සමාජයේ සැරිසරා ඇතැයි හෙළිවී ඇත.

ඊයේ දිනය පුරා සිදුකල පරීක්ෂණ 58,000 ක් අතුරින් මෙම ආසාධිතයන් හමුවූ බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ.

මේ අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 04 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන් සියලුදෙනා පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇත.

මෙම සියලු දෙනාට වැළඳී ඇත්තේ ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ අතර අඛණ්ඩව 05 වන දිනයටත් ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

https://twitter.com/VicGovDH/status/1411814592330747908?s=20

 

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »