සනත් – ඩිල්ෂාන් – තරංග සමග අනූෂත් Mulgrave ක්‍රිකට් සමාජයට – AusLanka TV – Australian News for the Sri Lankan community

සනත් – ඩිල්ෂාන් – තරංග සමග අනූෂත් Mulgrave ක්‍රිකට් සමාජයට

සනත් – ඩිල්ෂාන් – තරංග සමග අනූෂත් Mulgrave ක්‍රිකට් සමාජයට

2021/22 තරග සමය සඳහා Mulgrave ක්‍රිකට් සමාජයේ නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක ගිවිසුම් අත්සන් කර තිබේ.

ඔහු 2000 – 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කලේය.

ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වැනි වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරනු ලැබුවේද අනුෂ සමරනායක විසිනි.

මේ අනුව Mulgrave ක්‍රිකට් සමාජයේ ඉහළ තනතුරු 04 ක ශ්‍රී ලාංකිකයන් සිටීම විශේෂත්වයක්.

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස සිටින අතර ටී එම් ඩිල්ශාන් සහ උපුල් තරංග ක්‍රීඩකයන් ලෙස කටයුතු කරයි.

 

Pic- Mulgrave Cricket Club