සනත් – ඩිල්ෂාන් – තරංග සමග අනූෂත් Mulgrave ක්‍රිකට් සමාජයට

2021/22 තරග සමය සඳහා Mulgrave ක්‍රිකට් සමාජයේ නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක ගිවිසුම් අත්සන් කර තිබේ.

ඔහු 2000 – 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කලේය.

ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වැනි වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරනු ලැබුවේද අනුෂ සමරනායක විසිනි.

මේ අනුව Mulgrave ක්‍රිකට් සමාජයේ ඉහළ තනතුරු 04 ක ශ්‍රී ලාංකිකයන් සිටීම විශේෂත්වයක්.

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස සිටින අතර ටී එම් ඩිල්ශාන් සහ උපුල් තරංග ක්‍රීඩකයන් ලෙස කටයුතු කරයි.

 

Pic- Mulgrave Cricket Club

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »