ක්වීන්ස්ලන්ඩ් හි Lockdown තත්වය තවත් පැය 24 කින් දීර්ඝ කරයි

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් හි Lockdown තත්වය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබේ.

ඒ තවත් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඉන් එක් අයෙකු බි්‍රිස්බන් ගුවන් තොටුපලේ සේවය කරන අයෙකු බවද සඳහන්.

ඊයේ දිනයේදීත් බ්‍රිස්බන් ගුවන් තොටුපලේ තවත් සේවිකාවක කොවිඩ් ආසාධිත බව අනාවරණය විය.

  • All other LGAs will have their lockdown lifted from 6pm today. These LGAs include the City of Gold Coast, City of Ipswich, Lockyer Valley Regional Council, Logan City, Noosa Shire Council, Redland City, Scenic Rim Regional Council, Somerset Regional Council, Sunshine Coast Regional Council, Townsville City Council and Palm Island
  • Masks must still be worn in all public indoor settings for the next two weeks
  • All other state restrictions will remain in place including gathering limits, which include a maximum of two visitors for South East Queensland, Townsville, Magnetic Island and Palm Island and 100 people for the remainder of the state

 

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »