ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු බි්‍රතාන්‍යයේදී මරුට

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු මහා බි්‍රතාන්‍යයේදී මියගොස් තිබේ.

ඇයගේ වයස මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇයගේ මරණයට නිශ්චිත හේතුව එන්නත නිසා හටගත් සංකූලතාවයක්ද නොඑසේ නම් වෙනත් කාරණයක්ද යන්න මේ දක්වා හෙළිවී නැහැ.

එමෙන්ම මෙම කාන්තාව ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ඇති අයෙකුද ස්ථිර පදිංචිය හිමි අයෙකුද යන්න පවා වාර්තා වී නැතැයි බි්‍රතාන්‍ය වාර්තා කියාසිටියා.

වයස අවුරුදු 52 ත් 83 ත් අතර පුද්ගලයන් 05 දෙනෙකු පසුගිය සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත හමුවේ හටගත් සංකූලතා හමුවේ රෝහල්ගත කරනු ලැබීය.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »