ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු බි්‍රතාන්‍යයේදී මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු බි්‍රතාන්‍යයේදී මරුට

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු බි්‍රතාන්‍යයේදී මරුට

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු මහා බි්‍රතාන්‍යයේදී මියගොස් තිබේ.

ඇයගේ වයස මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇයගේ මරණයට නිශ්චිත හේතුව එන්නත නිසා හටගත් සංකූලතාවයක්ද නොඑසේ නම් වෙනත් කාරණයක්ද යන්න මේ දක්වා හෙළිවී නැහැ.

එමෙන්ම මෙම කාන්තාව ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ඇති අයෙකුද ස්ථිර පදිංචිය හිමි අයෙකුද යන්න පවා වාර්තා වී නැතැයි බි්‍රතාන්‍ය වාර්තා කියාසිටියා.

වයස අවුරුදු 52 ත් 83 ත් අතර පුද්ගලයන් 05 දෙනෙකු පසුගිය සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත හමුවේ හටගත් සංකූලතා හමුවේ රෝහල්ගත කරනු ලැබීය.