වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.
ඔහු මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි සඳහන් වන්නේ.
ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තය තුළ එනනත් මාත්‍රා 19,807 ක් ලබාදී ඇති අතර කොවිඩ් පරීක්ෂණ 21,595 ක් සිදුකර තිබේ.
සිඩ්නි නගරයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ අයෙකු මෙන්ම ඔහු සේවය කල ස්ථානයේ හිමිකරු කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමත් සමග මේ වනවිට වික්ටෝරියා සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසුවේ.