Search

මී වසංගතයකින් ඔස්ට්‍රේලියා සිර කඳවුරක් කැළඹෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිර කඳවුරක ඇතිවී ඇති මී වසංගතයක් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 400ක් සහ සේවකයින් 200ක් වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

එම සිර කඳවුර ප්‍රතිසංස්කරණය කර පිරිසිඳු කිරීමට ද පියවර ගෙන තිබේ.

එම බන්ධනාගාරයේ විදුලි කේබල් පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් මියන් විසින් විනාශකර ඇතිබව සඳහන් වේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාව “මී ගහනය වර්ධනය වීම හේතුවෙන්” දැඩිලෙස පීඩා විඳින බව වාර්තා වේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »