Accountant ඇතුලු වෘත්තීන් 22 ක් Priority Migration Skilled Occupation ලැයිස්තුවට

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය පිණිස තවත් ක්ෂේත්‍ර ගණනාවක් Priority Migration Skilled Occupation List (PMSOL) සඳහා ඇතුළත් කිරීමට සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පියවර ගෙන තිබේ.

ජාතික නිපුණතා කොමිසම සමග ඒකාබද්ධවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව Priority Migration Skilled Occupation List හි අඩංගු මුලු වෘත්තීන් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ යයි.

කොවිඩ් තත්වයත් සමග ඇතැම් රැකියා ක්ෂේත්‍රවල මතුව ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීමට මෙම පියවර ඉවහල් වනු ඇති බවයි සංක්‍රමණ ඇමති Alex Hawke කියාසිටියේ.

එම වෘත්තීන් වන්නේ :

Accountant (General) (221111)
• Accountant (Taxation) (221113)
• Accountant (Management) (221112)
• External Auditor (221213)
• Internal Auditor (221214)
• Electrical Engineer (233311)
• Civil Engineer (233211)
• Structural Engineer (233214)
• Geotechnical Engineer (233212)
• Transport Engineer (233215)
• Mining Engineer (233611)
• Petroleum Engineer (233612)
• Surveyor (232212)
• Cartographer (232213)
• Other Spatial Scientist (232214)
• Medical Laboratory Scientist (234611)
• Orthotist / Prosthetist (251912)
• Multimedia Specialist (261211)
• Analyst Programmer (261311)
• Software and Applications Programmers (261399)
• ICT Security Specialist (262112)
• Chef (351311)
Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »