Accountant ඇතුලු වෘත්තීන් 22 ක් Priority Migration Skilled Occupation ලැයිස්තුවට

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය පිණිස තවත් ක්ෂේත්‍ර ගණනාවක් Priority Migration Skilled Occupation List (PMSOL) සඳහා ඇතුළත් කිරීමට සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පියවර ගෙන තිබේ.

ජාතික නිපුණතා කොමිසම සමග ඒකාබද්ධවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව Priority Migration Skilled Occupation List හි අඩංගු මුලු වෘත්තීන් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ යයි.

කොවිඩ් තත්වයත් සමග ඇතැම් රැකියා ක්ෂේත්‍රවල මතුව ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීමට මෙම පියවර ඉවහල් වනු ඇති බවයි සංක්‍රමණ ඇමති Alex Hawke කියාසිටියේ.

එම වෘත්තීන් වන්නේ :

Accountant (General) (221111)
• Accountant (Taxation) (221113)
• Accountant (Management) (221112)
• External Auditor (221213)
• Internal Auditor (221214)
• Electrical Engineer (233311)
• Civil Engineer (233211)
• Structural Engineer (233214)
• Geotechnical Engineer (233212)
• Transport Engineer (233215)
• Mining Engineer (233611)
• Petroleum Engineer (233612)
• Surveyor (232212)
• Cartographer (232213)
• Other Spatial Scientist (232214)
• Medical Laboratory Scientist (234611)
• Orthotist / Prosthetist (251912)
• Multimedia Specialist (261211)
• Analyst Programmer (261311)
• Software and Applications Programmers (261399)
• ICT Security Specialist (262112)
• Chef (351311)

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »