බදාදා සිට පර්ත් හි නිරෝධායන සීමා රැසක් ඉවතට

මෙතෙක් පණවා තිබූ සංචරණ සීමා රැසක් ලබන බදාදා සිට ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආගන්තුක සත්කාර ස්ථාන මෙන්ම විනෝදාස්වාද සපයන ස්ථාන සියල්ල සියයට 100 ක ධාරිතාවයෙන් කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කලේ මේ අයුරින් සීමා ලිහිල් කිරීමක් සිදුවන්නේ මාස 18 කට පසුව බවයි.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම ඇතුලු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කල යුතු බවටද ඔහු ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »