බදාදා සිට පර්ත් හි නිරෝධායන සීමා රැසක් ඉවතට

මෙතෙක් පණවා තිබූ සංචරණ සීමා රැසක් ලබන බදාදා සිට ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආගන්තුක සත්කාර ස්ථාන මෙන්ම විනෝදාස්වාද සපයන ස්ථාන සියල්ල සියයට 100 ක ධාරිතාවයෙන් කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කලේ මේ අයුරින් සීමා ලිහිල් කිරීමක් සිදුවන්නේ මාස 18 කට පසුව බවයි.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම ඇතුලු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කල යුතු බවටද ඔහු ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙනවා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »