සිඩ්නි අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළට

කොවිඩ් පොකුරේ ආසාධිතයන් ගණන ඉහළ යාමත් සමග සිඩ්නි නගරයේ අවධානම් ස්ථාන ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.

මේ අනුව Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණයට පහත අවස්ථාවලදී ගිය කවුරුන් හෝ වෙතොත් රෝග ලක්ෂණ නොමැති වුවද කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

  • Westfield Bondi Junction, 500 Oxford Street, on June 12 between 11am-12 noon; and on June 13 between 1pm-2pm and 4pm-4.30pm.

පහත ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලා විය යුතුය.

  • Tea Gardens Hotel Bondi Junction (Gaming room), 2-4 Bronte Road, on June 13 from 5pm-5.15pm.

පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට මුහුණදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා.

  • Myer Bondi Junction Level 2, June 13, 10am-10.30am
  • Tea Gardens Hotel Bondi Junction (rest of venue excluding gaming room), June 13, 5pm-5.15pm
  • Woolworths, Westfield Bondi Junction, June 13 from 4pm-4.20pm, and on June 14 from 2.14pm-2.40pm.
  • Eastgate Bondi Junction (ground floor food court), June 14, 11.15am-11.25am
  • Aldi at Eastgate Bondi Junction, June 14, 11.20am-11.50am
  • Bondi Interchange Food Court, June 15, 3.05pm-3.15pm
  • Ichiban Boshi, Bondi Junction, June 16, 11.40am-12.15pm
  • Daiso, Oxford St Mall, Bondi Junction, June 16, 12pm-12.30pm
  • Mitre 10, Bondi Junction, June 16, from 12.15pm-12.45pm

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »