සිඩ්නි අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළට

කොවිඩ් පොකුරේ ආසාධිතයන් ගණන ඉහළ යාමත් සමග සිඩ්නි නගරයේ අවධානම් ස්ථාන ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.

මේ අනුව Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණයට පහත අවස්ථාවලදී ගිය කවුරුන් හෝ වෙතොත් රෝග ලක්ෂණ නොමැති වුවද කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

  • Westfield Bondi Junction, 500 Oxford Street, on June 12 between 11am-12 noon; and on June 13 between 1pm-2pm and 4pm-4.30pm.

පහත ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලා විය යුතුය.

  • Tea Gardens Hotel Bondi Junction (Gaming room), 2-4 Bronte Road, on June 13 from 5pm-5.15pm.

පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට මුහුණදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා.

  • Myer Bondi Junction Level 2, June 13, 10am-10.30am
  • Tea Gardens Hotel Bondi Junction (rest of venue excluding gaming room), June 13, 5pm-5.15pm
  • Woolworths, Westfield Bondi Junction, June 13 from 4pm-4.20pm, and on June 14 from 2.14pm-2.40pm.
  • Eastgate Bondi Junction (ground floor food court), June 14, 11.15am-11.25am
  • Aldi at Eastgate Bondi Junction, June 14, 11.20am-11.50am
  • Bondi Interchange Food Court, June 15, 3.05pm-3.15pm
  • Ichiban Boshi, Bondi Junction, June 16, 11.40am-12.15pm
  • Daiso, Oxford St Mall, Bondi Junction, June 16, 12pm-12.30pm
  • Mitre 10, Bondi Junction, June 16, from 12.15pm-12.45pm
Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »