Crown Casino සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් Crown Casino විනෝදාත්මක මධ්‍යස්ථානයේ සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

Southbank apartment complex හි සිට හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයට ගොස් ඇතැයි මේ වනවිට හෙළිවී ඇත.

ඒ අනුව Crown Village Cinemas හි  Cinema 7 ස්ථානයේ පසුගිය 12 වනදා රාත්‍රී 07.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලයේ සිටි සෑම අයෙකුටම වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටයි දන්වා ඇත්තේ.

මීට අමතරව The foyer, snack bar area, The Gradi restaurant at Crown, public toilets near the casino’s food court ස්ථානද Tier 2 ඝනයේ අවධානම් ස්ථාන ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Melbourne MYER CBD (Ground Level to Level 5) 314 – 336 Bourke Street 3000 Sunday, 13 June 2:45pm – 3:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Kmart Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 12:45pm – 1:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Coles Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 1:00pm – 1:40pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Chemist Warehouse Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 1:20pm – 2:00pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Mile End Bagels 1 Wilkinson Street 3056 Sunday, 13 June 12:20pm – 12:50pm Tier 3 – Monitor for symptoms 16/06/2021
Airport West Chatime Westfield Airport West 29/35 Louis Street 3042 Monday, 14 June 10:10am – 10:40am Tier 3 – Monitor for symptoms 16/06/2021
Coburg North Coles Coburg North Coburg North Village, 180 Gaffney Street 3058 Tuesday, 15 June 7:45am – 8:15am Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Hadfield Australia Post Hadfield LPO 122 West Street 3046 Tuesday, 15 June 4:00pm – 4:30pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Pascoe Vale Speedway Automotive and Quick Stop Food Store (Petrol Station) 105 Kent Road 3044 Saturday, 12 June 5:45pm – 6:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Southbank Village Cinemas Crown – Screening of Cruella in Cinema 7 Shop 5/8 Whiteman Street 3006 Saturday, 12 June 7:30pm – 10:00pm Tier 1 – Get tested immediately and quarantine for 14 days from exposure 16/06/2021

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »