Crown Casino සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් Crown Casino විනෝදාත්මක මධ්‍යස්ථානයේ සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

Southbank apartment complex හි සිට හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයට ගොස් ඇතැයි මේ වනවිට හෙළිවී ඇත.

ඒ අනුව Crown Village Cinemas හි  Cinema 7 ස්ථානයේ පසුගිය 12 වනදා රාත්‍රී 07.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලයේ සිටි සෑම අයෙකුටම වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටයි දන්වා ඇත්තේ.

මීට අමතරව The foyer, snack bar area, The Gradi restaurant at Crown, public toilets near the casino’s food court ස්ථානද Tier 2 ඝනයේ අවධානම් ස්ථාන ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Melbourne MYER CBD (Ground Level to Level 5) 314 – 336 Bourke Street 3000 Sunday, 13 June 2:45pm – 3:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Kmart Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 12:45pm – 1:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Coles Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 1:00pm – 1:40pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Chemist Warehouse Barkly Square Barkly Square Shopping Centre, 90-106 Sydney Road 3056 Sunday, 13 June 1:20pm – 2:00pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Brunswick Mile End Bagels 1 Wilkinson Street 3056 Sunday, 13 June 12:20pm – 12:50pm Tier 3 – Monitor for symptoms 16/06/2021
Airport West Chatime Westfield Airport West 29/35 Louis Street 3042 Monday, 14 June 10:10am – 10:40am Tier 3 – Monitor for symptoms 16/06/2021
Coburg North Coles Coburg North Coburg North Village, 180 Gaffney Street 3058 Tuesday, 15 June 7:45am – 8:15am Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Hadfield Australia Post Hadfield LPO 122 West Street 3046 Tuesday, 15 June 4:00pm – 4:30pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Pascoe Vale Speedway Automotive and Quick Stop Food Store (Petrol Station) 105 Kent Road 3044 Saturday, 12 June 5:45pm – 6:15pm Tier 2 – Get tested urgently and isolate until you have a negative result 16/06/2021
Southbank Village Cinemas Crown – Screening of Cruella in Cinema 7 Shop 5/8 Whiteman Street 3006 Saturday, 12 June 7:30pm – 10:00pm Tier 1 – Get tested immediately and quarantine for 14 days from exposure 16/06/2021

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »