Events Cinema, Kmart, MYER, Coles ඇතුලු ස්ථාන රැසක් සිඩ්නි – මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි නගරයෙන් අද හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් අවධානම් ස්ථාන කිහිපයක ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Events Cinema ශාලාවක්ද ඒ අතර වේ.

සෞඛ්‍ය බළධාරීන් දන්වා සිටින්නේ පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා විය යුතු බවයි.

  • Belle Cafe in Vaucluse on June 11 between 9.15am-9.50am, on June 12 between 10.20am-10.45am and between 1.20pm-1.50pm, on June 13 between 11.30am-12pm and on June 15 between 9.50am-10.25am.
  • Sourdough Bakery in Bondi Junction on June 11 between 12.40pm-1.10pm.
  • David Jones in Bondi Junction on June 12 between 11am-11.40am.
  • Myer Bondi in Bondi Junction on June 12 between 11.40am-12.15pm.
  • Washoku Vaucluse on June 12 between 12pm-1.30pm.
  • Events Cinema (all screenings other than the Hitman’s Wife’s Bodyguard) on June 13 between 1.30pm-4pm.
  • Rocco’s in Vaucluse on June 14 between 10.55am-11.30am.
  • Celeste Catering Macquarie Park Cemetery Cafe in North Ryde on June 15 between 1pm-1.20pm.

මේ අතර Kmart, MYER, Coles ඇතුලු ස්ථාන කිහිපයක් මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Tier 2 exposure sites

  • MYER CBD (Ground Level to Level 5) on Bourke Street on June 13 between 2.45pm-3.15pm
  • Australia Post Hadfield LPO on June 15 between 4pm-4.30pm
  • Coles Coburg North in Coburg North Village on June 15 between 7.45am-8.15am
  • Chemist Warehouse Barkly Square in Brunswick on June 13 between 1.20pm-2pm
  • Coles Barkly Square in Brunswick on June 13 between 1pm-1.40pm
  • Kmart Barkly Square in Brunswick on June 13 between 12.45pm-1.15pm

Tier 3 exposure sites

  • Mile End Bagels in Brunswick on June 13 between 12.20pm-12.50pm
  • Chatime Westfield Airport West on June 14 between 10.10am-10.40am

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »