Events Cinema, Kmart, MYER, Coles ඇතුලු ස්ථාන රැසක් සිඩ්නි – මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි නගරයෙන් අද හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් අවධානම් ස්ථාන කිහිපයක ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Events Cinema ශාලාවක්ද ඒ අතර වේ.

සෞඛ්‍ය බළධාරීන් දන්වා සිටින්නේ පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා විය යුතු බවයි.

  • Belle Cafe in Vaucluse on June 11 between 9.15am-9.50am, on June 12 between 10.20am-10.45am and between 1.20pm-1.50pm, on June 13 between 11.30am-12pm and on June 15 between 9.50am-10.25am.
  • Sourdough Bakery in Bondi Junction on June 11 between 12.40pm-1.10pm.
  • David Jones in Bondi Junction on June 12 between 11am-11.40am.
  • Myer Bondi in Bondi Junction on June 12 between 11.40am-12.15pm.
  • Washoku Vaucluse on June 12 between 12pm-1.30pm.
  • Events Cinema (all screenings other than the Hitman’s Wife’s Bodyguard) on June 13 between 1.30pm-4pm.
  • Rocco’s in Vaucluse on June 14 between 10.55am-11.30am.
  • Celeste Catering Macquarie Park Cemetery Cafe in North Ryde on June 15 between 1pm-1.20pm.

මේ අතර Kmart, MYER, Coles ඇතුලු ස්ථාන කිහිපයක් මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Tier 2 exposure sites

  • MYER CBD (Ground Level to Level 5) on Bourke Street on June 13 between 2.45pm-3.15pm
  • Australia Post Hadfield LPO on June 15 between 4pm-4.30pm
  • Coles Coburg North in Coburg North Village on June 15 between 7.45am-8.15am
  • Chemist Warehouse Barkly Square in Brunswick on June 13 between 1.20pm-2pm
  • Coles Barkly Square in Brunswick on June 13 between 1pm-1.40pm
  • Kmart Barkly Square in Brunswick on June 13 between 12.45pm-1.15pm

Tier 3 exposure sites

  • Mile End Bagels in Brunswick on June 13 between 12.20pm-12.50pm
  • Chatime Westfield Airport West on June 14 between 10.10am-10.40am

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »