Just In: සති 06 කට පසු සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාධිතයෙක්

සිඩ්නි නගරයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

Bondi හි පදිංචි 60 හැවිරිදි අයෙකු මෙලෙස වෛරස ආසාධිතයෙකු ලෙස සටහන්වී ඇත.

ඔහුට වෛරසය වැළඳුණු මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැති අතර NSW සෞඛ්‍ය බළධාරීන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ ආසාධිතයා ගමන් කල ස්ථාන ඇතුලු සියලු විස්තර අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ද NSW සෞඛ්‍ය අංශ පැවසුවේය.

මැයි මුල් සතියෙන් පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පසු සමාජ සම්ප්‍රේෂණයක් වාර්තා වන පළමු අවස්ථාව මෙයයි.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »