
සිඩ්නි නගරයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.
Bondi හි පදිංචි 60 හැවිරිදි අයෙකු මෙලෙස වෛරස ආසාධිතයෙකු ලෙස සටහන්වී ඇත.
ඔහුට වෛරසය වැළඳුණු මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැති අතර NSW සෞඛ්‍ය බළධාරීන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ ආසාධිතයා ගමන් කල ස්ථාන ඇතුලු සියලු විස්තර අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ද NSW සෞඛ්‍ය අංශ පැවසුවේය.
මැයි මුල් සතියෙන් පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පසු සමාජ සම්ප්‍රේෂණයක් වාර්තා වන පළමු අවස්ථාව මෙයයි.
