Update: අතුරුදන්ව සිටි ඉමංසි සොයාගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

Update: අතුරුදන්ව සිටි ඉමංසි සොයාගනී

Update: අතුරුදන්ව සිටි ඉමංසි සොයාගනී

පසුගිය සිකුරාදා දිනයේ සිට අතුරුදන්ව සිටි 16 හැවිරිදි තරුණියක වන ඉමංසි සොයාගෙන තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ ඇය මේ වනවිට හමුවී ඇති බවයි.

 

පෙර පුවත : අතුරුදහන් වූ ඉමන්‍සි සොයා වික්ටෝරියානු පොලීසිය සහය පතයි!