අතුරුදහන් වූ ඉමන්‍සි සොයා වික්ටෝරියානු පොලීසිය සහය පතයි!

අතුරුදන්වූ 16 හැවිරිදි තරුණියක සොයා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මහජන සහය පතයි.

“ඉමංසි” නම් ඇය පසුගිය සිකුරාදා පස්වරු 03.30 ට පමණ Parkville හිදී අවසන් වරට දැක තිබේ.

උසින් සෙන්ටිමීටර් 158 ක් පමණ වන ඇයට ඇත්තේ ලාංකික සම්භවයක් සහිත පෙනුමකි.

ඉමංසි Point Cook හි වාසය කර ඇත.

ඇය පිලිබඳ තොරතුරක් වෙතොත් 8379 0800 මගින් Melbourne North පොලිස් ස්ථානය අමතන ලෙසට ඉල්ලීමක් කෙරේ.

https://www.police.vic.gov.au/police-search-missing-teenager-imansi?fbclid=IwAR24G9mI-fshHe54NeXGQuMYdau20TNltbyhT_RGXcZrCkjdNVfmTUsJCRo

Pic – Vic Police

Latest news

Today’s Top Stories – Tuesday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Latest news

NSW දේශපාලනඥයන්ට සහ ඉහළ නිළධාරීන්ට වසර 02 ක් යනතුරු වැටුප් වැඩිවීම් නෑ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත දේශපාලනඥයන්ට සහ ඉහළ පරිපාලන නිළධාරීන්ට වසර 02 ක් යනතුරු වැටුප් වැඩිවීමක් නොදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »