අතුරුදහන් වූ ඉමන්‍සි සොයා වික්ටෝරියානු පොලීසිය සහය පතයි!

අතුරුදන්වූ 16 හැවිරිදි තරුණියක සොයා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මහජන සහය පතයි.

“ඉමංසි” නම් ඇය පසුගිය සිකුරාදා පස්වරු 03.30 ට පමණ Parkville හිදී අවසන් වරට දැක තිබේ.

උසින් සෙන්ටිමීටර් 158 ක් පමණ වන ඇයට ඇත්තේ ලාංකික සම්භවයක් සහිත පෙනුමකි.

ඉමංසි Point Cook හි වාසය කර ඇත.

ඇය පිලිබඳ තොරතුරක් වෙතොත් 8379 0800 මගින් Melbourne North පොලිස් ස්ථානය අමතන ලෙසට ඉල්ලීමක් කෙරේ.

https://www.police.vic.gov.au/police-search-missing-teenager-imansi?fbclid=IwAR24G9mI-fshHe54NeXGQuMYdau20TNltbyhT_RGXcZrCkjdNVfmTUsJCRo

Pic – Vic Police

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »