කඩුවෙන් කපපු රැජිණගේ අමුතු කේක් කැපිල්ල

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ කඩුවක් උපයෝගී කරගනිමින් කේක් ගෙඩියක් කපන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

මෙම උත්සවය පවත්වා තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදී බි්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් හිදි.

චාර්ල්ස් කුමරුන්ගේ ආර්යාව වන කැමිලා පාර්කර් වගේම විලියම් කුමරුන්ගේ ආර්යාව වන කේට් මිඩ්ල්ටන් ආර්යාවද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මහ රැජිණගේ පදවි ප්‍රාප්තියේ 70 වන සංවත්සරය වෙනුවෙන් මෙම උත්සවය පැවති බවයි වාර්තා වන්නේ.

Pics – Getty

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »