කඩුවෙන් කපපු රැජිණගේ අමුතු කේක් කැපිල්ල

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ කඩුවක් උපයෝගී කරගනිමින් කේක් ගෙඩියක් කපන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

මෙම උත්සවය පවත්වා තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදී බි්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් හිදි.

චාර්ල්ස් කුමරුන්ගේ ආර්යාව වන කැමිලා පාර්කර් වගේම විලියම් කුමරුන්ගේ ආර්යාව වන කේට් මිඩ්ල්ටන් ආර්යාවද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මහ රැජිණගේ පදවි ප්‍රාප්තියේ 70 වන සංවත්සරය වෙනුවෙන් මෙම උත්සවය පැවති බවයි වාර්තා වන්නේ.

Pics – Getty

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »