
ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම ඡායාරූප සංඛ්‍යාවක් පළවූ ඔස්ටේ්‍රලියාවේ ජාතික උද්‍යානය බවට NSW Blue Mountains පත්වී තිබේ.
එහි ඡායාරූප ලක්ෂ 16 ක් පමණ පළවී ඇත.
Queensland හි Whitsunday Islands දෙවන ස්ථානයට පත්වී ඇත්තේ ඡායාරූප ලක්ෂ 10 ක් පමණ පළවී තිබීම හේතුවෙනුයි.

Northern Territory හි Uluru-Kata Tjuta ජාතික උද්‍යානයේ ඡායාරූප 662,000 ක් ඉන්ස්ටග්‍රම් හි පළවී තිබෙනවා.
එය 03 වන ස්ථානයට පත්වී ඇත.

Australia’s top 10 most-featured national parks on Instagram by posts:
- Blue Mountains (NSW) – 1,587,113
- Whitsunday Islands (Queensland) – 1,092,221
- Uluru-Kata Tjuta (Northern Territory) – 662,600
- Great Sandy (Queensland) – 519,417
- Grampians (Victoria) – 320,702
- Cradle Mountain-Lake St Clair (Tasmania) – 298,149
- Daintree (Queensland) – 253,625
- Freycinet (Tasmania) – 208,903
- Dandenong Ranges (Victoria) – 189,679
- Kakadu (Northern Territory) – 189,397
Pic Credit: Getty Images