ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී කොවිඩ් මරණ 101 ක් / මුලු කොවිඩ් මරණ 2000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 101 ක් වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යමින් 2011 ක් බවට පත්වෙයි.

දිනයකදී වාර්තා වූ වැඩිම මරණ ගණන මෙය වන අතර එක් දිනයකදී මරණ 100 ඉක්මවා සටහන්වූ පළමු අවස්ථාවයි.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »