වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය අද

වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය අද

වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය ලෙස අද සටහන්වී තිබේ.

අද දිනයේ සිඩ්නි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.3 ලෙස වාර්තා විය.

එමෙන්ම වසර 37 කට පසු සටහන්වූ සිසිල්ම දිනය ද එයයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකටම අද දිනයේදී හිම පතිත වී ඇති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

ප්‍රාන්තයේ අධිකම ශීතල සහිත ප්‍රදේශය බවට Cooma පත්වූයේ සෙල්සියස් අංශක 1.2 ක උෂ්ණත්වයක් සමගයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසකටම අද බලපා තිබූණේ වැසි සහිත කාළගුණයක්.

 

Pic – 9News