වාසයට සුදුසුම නගර ලැයිස්තුවේ මෙල්බර්න් – සිඩ්නි පසුබසී

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය බවට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය පත්වී තිබෙනවා.

දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයට ලැබී ඇති බවයි ඉකොනොමිස්ට් සගරාව නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම්වල දැක්වෙන්නේ.

මෙවර ලැයිස්තුවට ඇතුළත් මුල් නගර 10 න් 06 ක්ම ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයට ඇතුළත්වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් පසුගිය වසරේ 02 වන ස්ථානයේ සිටි ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරය මේ වනවිට 08 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම සිඩ්නි නගරය මුල් ස්ථාන 10 ට ඇතුළත් නැහැ.

බ්‍රිස්බන් නගරය 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

කොවිඩ් පාලනය / ජනතාවට ලැබෙන පහසුකම් වැනි අංශ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා.

The ten most liveable cities in the world

  1. Auckland, New Zealand
  2. Osaka, Japan
  3. Adelaide, Australia
  4. Wellington, New Zealand
  5. Tokyo, Japan
  6. Perth, Australia
  7. Zurich, Switzerland
  8. Geneva, Switzerland
  9. Melbourne, Australia
  10. Brisbane, Australia

Ten of the most liveable cities in Asia

  1. Auckland, New Zealand (global rank 1)
  2. Osaka, Japan (global rank 2)
  3. Adelaide, Australia (global rank 3)
  4. Wellington, New Zealand (global rank 4)
  5. Tokyo, Japan (global rank 5)
  6. Perth, Australia (global rank 6)
  7. Melbourne, Australia (global rank 8)
  8. Brisbane, Australia (global rank 10)
  9. Sydney, Australia (global rank 11)
  10. Taipei, Taiwan (global rank 33)

Ten of the least liveable cities in the world

  1. Caracas, Venezuela
  2. Douala, Cameroon
  3. Harare, Zimbabwe
  4. Karachi, Pakistan
  5. Tripoli, Libya
  6. Algiers, Algeria
  7. Dhaka, Bangladesh
  8. Port Moresby, PNG
  9. Lagos, Nigeria
  10. Damascus, Syria

 

Source : https://t.co/Swvt3hguki?amp=1

Pic Credit – www.consultancy.com.au

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »