ගතවූ පැය 24 තුළ එක් ආසාධිතයායි – Lockdown ගැන සුභ ආරංචියක් ???

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ එක් කොවිඩ් ආසාධිතයෙකු පමණි.

එම ආසාධිතයාද මෙල්බර්න් කොවිඩ් පොකුරට සම්බන්ධ අයෙකු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

මේ අතර හෙට එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වීමට නියමිත Lockdown තත්වය සම්බන්ධයෙන් සුභවාදී ආරංචියක් ඉදිරි පැය කිහිපය තුළදී ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා.

ඒ අනුව දැනට බලාත්මක සීමා බොහොමයක් ඉවත් කෙරෙනු ඇතැයි සඳහන්.

කෙසේවතත් දැනට ක්‍රියාත්මක කිලෝමීටර් 10 සිමාව කිලෝමීටර් 25 දක්වා ලිහිල් කෙරෙනු ඇති බවටද අනාවැකි පළවෙයි.

වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත ආණ්ඩුකාර James Merlino අද පවත්වන මාධ්‍ය හමුවකදී අදාළ සියලු තොරතුරු හෙළි කිරීමට නියමිතයි.

https://twitter.com/VicGovDH/status/1402398048232349698?s=20

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »