Search

ඔස්ට්‍රේලියානුවන් මිලියන 61 කට ලාබෙට ගෑස්

ඔස්ට්‍රේලියාවේ 2021 වසරේ සිට ගෑස් මිලෙහි අවම අගයක් මෙම සතියේ සිට වාර්තා වනවා.

AAA දත්ත වලට අනුව, ඊයේ සාමාන්‍ය ගෑස් ගැලුමක මිල වාර්තා වුයේ ඩොලර් 3.15 ක් ලෙසයි.

එය පසුගිය වසරේ එම දිනයට සාපේක්ෂව ඩොලර් 0.36 ක පහත වැටීමක් ලෙසයි සැලකෙන්නේ.

ලාභදායී ගෑස් මිලට ගැනීම මිලියන 61 කට වැඩි පිරිසකට සහනයක් වනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසුව තෙල් මිල පහත වැටීම සිදුවූ අතර මේ හේතුවෙන් ගෑස් මිල තවදුරටත් පහත වැටීමට ඉඩ ඇති බව විශ්වාස කෙරෙනවා.

කෙසේවෙතත් මෙම තත්වය අඛන්ඩව පැවතිය හොත් ගෑස් ගැලුමක මිල ඩොලර් 3 ට වඩා පහත වැටෙනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »