Search

ට්‍රම්ප්ගේ Big Beautiful පනත සම්මත වෙයි – ඇමරිකානුවන්ගේ අධාරද නවතී

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Big Beautiful පනත ඇමෙරිකානු කොංග්‍රසය මඟින් සම්මත කර තිබෙනවා.

ඒ අනුව Gold Dome මිසයිල ආරක්ෂක ව්‍යාපෘතිය, දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන සහ හමුදා වියදම් සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකාවේ මධ්‍යම පාන්තික ජනතාවගේ බදු කප්පාදු කරන රෙගුලාසි සහ පරිසර හිතකර බලශක්ති ව්‍යාපෘති සඳහා වූ බදු කප්පාදු ව පිළිබඳ රෙගුලාසිද පනතට ඇතුළත් වනවා.

ඒ මඟින් මිලියන ගණනක අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සහ ආහාර ආධාර අවහිර විය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පනතට පක්ෂව ඡන්ද 218ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබුණු ඡන්දය සංඛ්‍යාව 214ක්.

මේ අතර Big Beautiful පනතට හෙට දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට නියමිතයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »