Search

මිලියන ගණනකට Super Anuation අර්බුදයක්

මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ට Super Anuation අර්බුදයක් ඇතිවිය හැකි බවට අනාවරන වී තිබෙනවා.

නව පර්යේෂණ මගින් හෙළිවී තිබෙන්නේ රටේ කුඩාම ව්‍යාපාර හිමිකරුවන් Super Anuation සඳහා දායකත්වය නොදීම කනස්සල්ලට කරුණක් බවයි.

බොහෝ ආයතන සේවකයින් හතර දෙනෙකු හෝ ඊට අඩු සංඛ්‍යාවක් සමඟ ව්‍යාපාර පවත්වාගෙන ගොස් තිබෙනවා.

එමගින් Super Anuation හිමිවන සේවකයින් පිරිස අඩු වී ගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

ස්වයං රැකියාලාභීන් සඳහා Super Anuation අනිවාර්ය නොවන අතර, ඕස්ට්‍රේලියානු ව්‍යාපාර හිමියන්ගෙන් බහුතරයක් තනි පුද්ගල වෙළඳුන් වනවා.

නමුත් මෙලෙස Super Anuation දායකත්වයන් අවම වීම තුල විශ්‍රාම ඉතුරුම් පරතරය වැඩි කරන බවයි විශෙෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »