
නිවාස ඒකක සඳහා, ඕස්ට්‍රේලියාවේ වඩාත්ම දැරිය හැකි ප්‍රදේශය බවට පර්ත් පත්ව තිබෙනවා.
නිවාස මිලදී ගැනීම් සහ කුලියට ගැනුම් සම්බන්දයෙන් සිදු කරන ලද සමීක්ශණයකදීයි මෙම තොරතුරු අනාවරන වී තිබෙන්නේ.
මෙහිදී, පර්ත්හි නිවාස කුලියට ගැනීමට වඩා මිලදී ගැනීමට ලාභදායී බවයි අනාවරන වී තිබෙන්නේ

සිඩ්නි, මෙල්බන් සහ ඇඩිලේඩ් නිවාස ගැනුම්කරුවන් සඳහා සඳහා දුෂ්කරම කොන්දේසි ඉදිරිපත් කරන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.
එම නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පිරිස් නිවාස සම්බන්දයෙන් සුපුරුදු අර්බුදකාරී තත්වයට මුහුණ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

Domain Rent vs Buy Report නම් ආයතනයක් මෙහෙයවූ සමීක්ශණයක් මගිනුයි මෙම දත්ත අනාවරන කර තිබෙන්නේ