Search

වවුලන් ආශ්‍රිත වෛරසයෙන් පුද්ගයෙකු ජීවිතක්ෂයට

Australian bat lyssa virus වෛරසය වැළදීමෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයෙකු මියගොස් තිබේනවා.

වයස අවුරුදු 50ක් වූ මෙම පුද්ගලයා මාස කිහිපයකට පෙර වවුලෙකු සපාකෑම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි NSW සෞඛ්‍ය අංශය සඳහන් කළේ.

මොහු වෛරසය වැළදුන සිව්වන රෝගියා ලෙසද හදුනාගෙන තිබෙනවා.

එසේම මෙම වෛරසයට තවමත් ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බවද NSW සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

lyssa වෛරසය ජලභීතිකා රෝගයට සමාන ආසාදනයක් ලෙසද හදුනාගෙන තිබෙනවා.

ආසාදිත වවුලන්ගෙ සපාකෑමට හෝ සීරීමකට ලක්වෙන පුද්ගලයින්ට මෙම වෛරසය වැළදෙන අතර එමගින් මධ්‍යම ස්නායු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනවා.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »