
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් එක් අයෙකු හෝටල් නිරෝධායනයෙනි.
මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තා වූ කොවිඩ් පොකුර 70 දක්වා ඉහළ යයි.

මේ අතර මෙල්බර්න් නගරයෙන් මේ වනවිට පැතිර යාම ආරම්භ වී ඇති කොවිඩ් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයත් ආරම්භ කර තිබේ.
එය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුවයි.

Reported yesterday: 5 new local cases and 1 new case acquired overseas (currently in HQ).
– 24,263 vaccine doses were administered
– 36,362 test results were receivedMore later: https://t.co/lIUrl0ZEco#COVID19Vic #COVID19VicData pic.twitter.com/nbhjV98XDS
— VicGovDH (@VicGovDH) June 4, 2021