වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක් / මෙල්බර්න් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් එක් අයෙකු හෝටල් නිරෝධායනයෙනි.

මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තා වූ කොවිඩ් පොකුර 70 දක්වා ඉහළ යයි.

මේ අතර මෙල්බර්න් නගරයෙන් මේ වනවිට පැතිර යාම ආරම්භ වී ඇති කොවිඩ් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයත් ආරම්භ කර තිබේ.

එය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුවයි.

https://twitter.com/VicGovDH/status/1400956637331046405?s=20

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »