Search

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වුණා. – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

 

 

ගාසා තීරයේ දින 60 ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

හමාස් සංවිධානය ද එය පිළිගත යුතු බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු දැඩිව අනතුරු අඟවා ඇත්තේ.

ට්‍රම්ප් පවසා සිටියේ, ඔහුගේ නියෝජිතයන් අද ඊශ්‍රායල බලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහිදී, දින 60 ක සටන් විරාමයක් සඳහා අවශ්‍ය කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව හමාස් සංවිධානයට ඉදිරිපත් කරනු ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.

මැදපෙරදිග කලාපයේ යහපත් වෙනසක් උදෙසා හමාස් සංවිධානය මෙය පිළිගත යුතු අතර  එසේ නොවුනහොත් තත්වය වඩාත් බරපතළ වනු ඇති බවටයි ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් මේ වනවිට 56,000 කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති පසුබිමක මෙම අවස්ථාව හැරවුම් මාර්ගයක් වනු ඇති බවයි.

 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »