Search

ඊශ්‍රායල රෝගීන් මරා දමන බවට ඔස්ට්‍රේලියානු හෙදියන් දෙදෙනෙක් තර්ජනය කරයි

ඊශ්‍රායල රෝගීන් මරා දමන බවට තර්ජනය කළ ඔස්ට්‍රේලියානු හෙදියන් දෙදෙනෙකුට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.

අහමඩ් රෂාඩ් නදීර් සහ සාරා අබු ලෙබ්දේ යන මෙම හෙදියන් දෙදෙනා වීඩීයෝවක් මගින් ඊශ්‍රායල රෝගීන් ඝාතනය කිරීම පිළිබඳව ප්‍රකාශයක් පළකර සිටියා.

මොවුන් සිඩ්නි හි Bankstown රෝහලේ සේවය කරන හෙදියන් වන අතර චෝදනා එල්ල වීමෙන් පසු ඔවුන්ව සේවයෙන් ඉවත් කරනු ලැබුවා.
තවද වසර දෙකක කාලයක් රෝගීන් සමග වැඩ කිරීමද NSW සෞඛ්‍ය තත්ත්ව සහ ආරක්ෂණ කොමිසම විසින් තහන්ම් කර සිටියා.

සාරා අබු ලෙබ්දේට විරුද්ධව එල්ල වූ චෝදනා ලෙස පුද්ගල කණ්ඩායමකට ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනය කිරීම, ඝාතනය කරන බවට තර්ජනය කිරීම සහ රෝගීන්ට අපහසාත්මක ලෙස කතා කිරිම වනවා.

අහමඩ් රෂාඩ් හට එල්ල වූ චෝදනා වන්නේ දුරකථන හරහා අපහාසාත්මක ලෙස තර්ජන කිරීම, තහනම් මත්ද්‍රව්‍යයක් ලග තබා ගැනීම සහ ඝාතනය කිරීමට තර්ජනය කිරීමයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »