Search

මිලියන ගණනක පුරවැසියන්ට හදිසි සංචාරක අනතුරු ඇඟවීම්

Winter ළඟා වන අතර බොහෝ ඕස්ට්‍රේලියානුවන් විදේශ නිවාඩු සැලසුම් කරන බැවින්, රජය දැඩි සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

නිල සංචාරක උපදේශන සේවාව වන Smartraveller, පුරවැසියන්ට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දෙමින් Updates  නිරීක්ෂණය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

ගැටුම්, සෞඛ්‍ය ගැටළු සහ ස්වාභාවික විපත් වැනි ඉහළ යන ගෝලීය අවදානම් නව සංචාරක උපදේශනවලට හේතු වී තිබෙනවා.

ආරක්ෂාව සහතික කළ නොහැකි ඇතැම් ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙසද රජය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

සිවිල් නොසන්සුන්තා සහ  කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ප්‍රදේශ මෙම උපදේශන මගින් ආවරණය කෙරෙනවා.

රජයේ ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ජාත්‍යන්තර සංචාර අතරතුර ආරක්ෂිතව සිටීමට උපකාර කිරීමයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »