Search

ඉංග්‍රීසි හොඳින් කතා කරන්නන් සිටින රටවල් 10

ලොව ඉංග්‍රීසි භාෂාව වැඩිපුරම  හොඳින් කථා කරන රට ලෙස අයර්ලන්තය පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

මෙම නවතම ලැයිස්තුව අනුව, අයර්ලන්තයේ 98.37% ක් ඉංග්‍රීසි භාෂාව පරිපූර්ණව කථා කරන බව සඳහන්.

දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ එක්සත් රාජධානිය වන අතර එහි 98% ක් මෙම භාෂාව කථා කරනු ලබනවා.

අයිස්ලන්තය (98%) සහ නවසීලන්තය (97.82%) තුන්වන සහ හතරවන ස්ථානවලට පත්ව තිබෙනවා.

පස්වැනි ස්ථානය ජැමෙයිකාවට (97.64%) හිමි වන අතර, සිංගප්පූරුව (96.43%) හයවැනි ස්ථානයේ පසුවනවා.

එක්සත් ජනපදය (95.5%) හා ඔස්ට්‍රේලියාව (92.8%) හත්වැනි හා අටවැනි ස්ථාන වලට පත්ව තිබෙනවා.

නෙදර්ලන්තය (90.9%) නවවැනි ස්ථානයේත් Guyana (90.55%) දසවැනි ස්ථානයේත් පසුවනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »