Search

කුඩා දරුවන් 8 දෙනෙක් පන්ති කාමයර තුළම දූෂණය කල ගුරුවරයාට දුන් දඬුවම

සිඩ්නි නගරයේ ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු කුඩා දරුවන් අට දෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

වයස අවුරුදු 71 ක් වූ මයිකල් ඇන්තනි නම් මෙම ගුරුවරයා ළමා අපචාර වලට විශාල ලෙස ඇබ්බැහි වී ඇති පුදගලයෙක් බවයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

වයස අවුරුදු 4–8 අතර දරුවන් 8 දෙනෙකු මෙලෙස දූෂණයට ලක්වී ඇති අතර මෙම ගුරුවරයා පන්ති කාමරය තුළදීම ළමයින් අපචාර සදහා ගොදුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා දරුවන් අධිකරණ ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ ගුරුවරයා ඔවුන්ව මේසය ළගට කැදවා ඔවුන්ගේ ලිංගික අවයව ස්පර්ශ කර ඇති බවයි.

තවත් වයස අවුරුදු හතක් වූ දරුවෙකු කියා සිටියේ ගුරුවරයා තමාට අතවර කිරීමෙන් වලක්වා ගැනීම සඳහා ඇය කලිසම් දෙකක් ඇඳ පාසලට පැමිණි බවයි.

මෙම ගුරුවරයා කිසිදු පසුතැවිල්ලක් හෝ සමාව අයදීමක් සිදු නොකළ බව විනිසුරු පෝල් මැක්ගුයර් අධිකරණයට කරුණු දක්වා සිටියා.

චෝදනා සියල්ල සළකා බලා ගුරුවරයාට වසර 19ක සිර දඬුවමක් අධිකරණය නියම කර සිටියා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »