Search

මුහුද නිසා ඔස්ට්‍රේලියාවේ පිහිටපතන වැසියෝ

Tuwalu ජනතාවගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා දේශගුණික වීසා බලපත්‍රයක් ඉල්ලුම් කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබෙන්නේ  Tuwalu  රාජ්‍ය යනු මුහුදු මට්ටම ඉහළ යාමෙන් ජලයෙන් යටවිය හැකි කුඩා පැසිෆික් රාජ්‍යයක් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Tuwalu තානාපති Tapugao Falefou, පැවසුවේ “මෙම අවස්ථාව සඳහා තරඟ කරන විශාල පිරිසක් ගැන තමා කම්පනයට පත් වූ” බවයි.

දේශගුණික සංක්‍රමණිකයින්ගේ පළමු කණ්ඩායම කවුරුන්දැයි දැන ගැනීමට ප්‍රජාව උනන්දුවෙන් පසුවන බවද ඔහු කියා සිටියා.

මුහුදු මට්ටම ඉහළ නංවන බව විශේෂඥයින් පවසන දේශගුණික විපර්යාසයන්ගෙන් වැඩිම අවදානමක් ඇති රටවලින් එකක් වනTuwalu හි ඕස්ට්‍රේලියාව සහ හවායි අතර ජනගහනය 11,000 ක් වනවා.

ඕස්ට්‍රේලියාවේ වීසා ලොතරැයිය සඳහා අයදුම්පත් මේ මාසයේ විවෘත කළ දා සිට, පුද්ගලයින් 1,124 ක් ලියාපදිංචි වී තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »