
COVID සමයේදී මිල ඉහළ යාමට හේතු වූ බාධාවන්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ උද්ධමනයක අවදානමක් ඇති කරන බව ලොව වැදගත් මූල්‍ය ආයතනයක් අනතුරු අඟවා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ව්‍යාපාර දැනටමත් අමරිකා ජනාධිපතිවරයාගේ ආර්ථික සැලැස්මේ මිල ගෙවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අප්‍රේල් මස මුලදී අමරිකා ජනාධිපතිවරයා විසින් ඔහුගේ “liberation day” නිවේදනයේදී පොරොන්දු වූ දැවැන්ත තීරුබදු මේ වන විට අඩු වී තිබෙනවා.

එහෙත් ජූලි 9 වනදා සිට ඇමරිකානු තීරුබදු බොහොමයක් තියුනු ලෙස ඉහළ යාමට නියමිත බවද අදාල වාර්තාවේ සදහන්
he central bank to the world’s central banks, පවසන්නේ දිගු කලක් තිස්සේ ස්ථාපිත වෙළඳ සබඳතා බිඳ වැටීමට පටන් ගෙන ඇති බවයි.

කොවිඩ් වසංගතයෙන් බොහෝ රටවල් විඳදරාගත් මිල පීඩනයන් නැවත ඇතිවීමේ අවදානමක් තීරුබදු මගින් ඇති කරන බවද අදාල මූල්‍ය ආයතනයක් අනතුරු අඟවා තිබෙන්නේ.