Just In: අද රාත්‍රී 12 සිට Regional Victoria Lockdown තත්වය ඉවතට

Regional Victoria පදිංචි පුද්ගලයන්ට හෙට සිට සංචරණ සීමා ඉවත් කෙරේ.

වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති  James Merlino නිවේදනය කලේ එම ප්‍රදේශවලින් කොවිඩ් ආසාධිතයන් හමු නොවීම හමුවේ මෙම තීරණය ගත් බවයි.

මේ අනුව අද රාත්‍රී 12 සිට Regional Victoria  කලාපය Lockdown තත්වයෙන් මුදා හැරෙනු ඇත.

මේ අනුව අද රාත්‍රී 12 සිට සඳහා පහත සිමා ඉවත් වේ.

  • Five reasons to leave home will be removed
  • Face coverings must be carried at all times, worn indoors, and outdoors where social distancing cannot be maintained
  • Public, outdoor gatherings permitted for up to 10 people
  • Food and hospitality will be open for seated service only, with a cap of 50 people per venue, subject to density requirements
  • Retail can open, subject to density requirements, and personal services but masks must remain
  • Religious gatherings and ceremonies are permitted for 50 people plus one faith leader indoors or outdoors
  • Gathering limits for weddings will be 10 people and for funerals, 50 mourners
  • Schools will return for face to face learning for all year levels
  • Residents can only travel to Melbourne for a permitted reason but must follow Melbourne rules

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »