Search

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් රැකියා කප්පාදුවකට සැරසෙයි

ඕස්ට්‍රේලියාවේ විශාලතම කලාපීය විශ්ව විද්‍යාලවලින් එකක් වන චාල්ස් ස්ටර්ට් විශ්වවිද්‍යාලය [Charles Sturt University] රැකියා කප්පාදුවකට සූදානම් වනවා.

ජාත්‍යන්තර සිසුන්ගේ ඇතුළත්වීම පහළයාම ඊට හේතුවයි.

විශ්ව විද්‍යාලය කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ තම අයවැයෙන් ඩොලර් මිලියන 35 ක් කපා හැරීමට අවශ්‍ය බවයි.

2019 වසරේදී චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සිසුන් 8,460 ක් සිටි අතර 2024 වනවිට එය 90%කින් පමණ පහත වැටී තිබෙනවා.

රජය ජාත්‍යන්තර සිසුන් සඳහා වූ වීසා සීමා කිරීම සහ සියලු විශ්වවිද්‍යාල සඳහා එකම ආකරයක මූල්‍ය ආකෘතියක් භාවිතය ඊට හේතුවී ඇති බවයි උපකුලපති රෙනී ලියොන් පවසන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ආදායම දේශීය සිසුන්,පර්යේෂණ සහ විශ්ව විද්‍යාලවල රැකියා සඳහා යොදවන බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »