
මෙල්බන්හි සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට සහ වීසා අපේක්ෂාවෙන් සිටින්නන්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් Tingo Education Australia සිදුකරන Migration Education Expo 2025 Melbourn දැවැන්ත වැඩසටහන මෙවරත් සංවිධානය කර තිබෙනවා.
Melbourne Convention and Exhibition Centre (MCEC) හි Clarendon Room හි, ජූලි මස 11 වන සිකුරාදා දහවල් 1 සිට සවස 5 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
ප්‍රවීන සංක්‍රමණ ඒජන්තවරුන් 6 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක්ද මෙම වැඩසටහන සඳහා එක්වනවා.

Student Visa, Sponsor Visa, Skilled Visa සහ Scholarships ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් ඔබට මෙහිදී ලබාගත හැකියි.
මෙහිදී තවත් සුවිශේෂී කරුණක් වන්නේ අගෝස්තු 31 දිනට පෙර TR එක අයදුම්කරන කෙනෙක් නම් එම කටයුත්ත නොමිලේ ඔබට Tingo Education හරහා සිදුකර ගත හැකි වනවා.

තවද Early Childhood Education හරහා PR එක ලබාගැනීම සම්බන්ධයෙන් වටිනා තොරතුරු රැසක් ද Tingo Migration Education Expo හරහා ඔබට ලබාගත හැකියි.
Commercial Cookery, Carpentry වැනි Trade Courses සඳහා මූලික පැකේජයන් ලෙස $ 500 ක් වැනි අඩු මුදලකට Courses ලබාදීමට Tingo Education Australia සූදානමින් සිටිනවා.
වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයින්ට PR එක සඳහා තිබෙන ගැටළුවලට නිසි විසදුම් ලබාදීමටත් මෙම වැඩසටහන හරහා සිදුවනු ඇති.
Migration Education Expo 2025 Melbourn සඳහා ඇතුල්වීම සම්පූර්ණයෙන් නොමිලේ වන අතර එදිනට පැමිණෙන පළමු සිසුන් සිය දෙනාට Skyline Wheel එකේ Free Ride එකක් ලබාදීමටද Tingo Education Australia අපේක්ෂා කරනවා.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ඔබ කළ යුතු නිසි ක්‍රමවේදය සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු දැනගන්න ඔබත් ජූලි මස 11 වන සිකුරාදා දහවල් 1 සිට සවස 5 දක්වා Melbourne Convention and Exhibition Centre (MCEC) හි Clarendon Room ට පැමිණෙන්න.
මේ සඳහා සහභාගිවීමට දැන්ම ලියාපදිංචි වන්න.
Register here: Tingo Migration & Education Expo 2025