
එක්සත් ජනපදයෙන් පසු පළමු Barbie-themed cafe එක මෙල්බන් නගරයේ ස්ථාපිත කර තිබෙනවා.
Chadstone Shopping Centre හි දෙමහල් ගොඩනැගිල්ලක මෙය “dream house” සංකල්පයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වනවා.
මෙහිදී පාරිභෝගිකයින්ට සුවිශේෂී අයිස් ක්‍රීම් වර්ග, cocktails අතුළු Barbie themed food and beverage පිරිනමනු ලබනවා.

විශේෂයෙන් තරුණයින්ගේ වැඩි අවධානයට ලක්වන මෙම Barbie-themed cafe හි roller rink එකක්ද පැවතීම විශේෂත්වයක්.
මේ අතර කැෆේහි “Ken’s Kabana”ඇතුළත් වන අතර එය සීමිත ප්‍රවේශයකින් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 8 සිට, එය වයස අවුරුදු 18 සහ ඊට වැඩි පාරිභෝගිකයින් සඳහා පමණක් විවෘතව පවතිනවා.
Malibu Barbie Cafe එක ලබන summer එක දක්වා විවෘතව තැබීමට නියමිතයි.